Wednesday, June 30, 2010

ජනාධිපතිතුමා යුක්රේන්හි රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වයි

දෙවන ලෝක සංග්‍රාමයේදී මිය ගිය සහ අතුරුදහන් වූ දහස් සංඛ්‍යාත සොල්දාදුවන් සිහිපත් කිරීම සඳහා යුක්රේනහි, කිවු නුවර , ඉන්ටර්නල් ග්ලෝරී උද්‍යානයේ ස්ථාපිත කර ඇති නාඳුනන සොල්දාදුවන්ගේ සදාතනික මතකයේ ස්මාර්කයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (30) පෙරවරුවේ පුෂ්පෝපහාර දැක්වීය.